• අරෝන් අවින්ද්‍ය අන්ද්රෙව්
*පාසලේ උප ප්‍රධාන ශිශ්ය නාකයෙකි.ක්‍රීඩා සම්බන්ධයෙන් කැපී පෙනෙයි.පාසල් නායකත්වයට අති ප්‍රකට චරිතයකි.සෙල්ලක්කාර ජිවිතයක් ගත කරයි
•නුශාලි ඩැෆඩිල් එදිරිසූරිය
*ආදරණීය සහ නපුරු ලාමක නැති වෙනස් පාසලේ දොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි. ක්‍රීඩාවලින් ජනප්‍රියතාවක් මුසුලයි.
• සහස් දේශාක්ය රණවීරය { අරෝන්ගේ යහළුවා }
•සිනෙල්යා සහස් වීජේසිංහ { නුශාලිගේ යාලුවා}
• දේවින්ද අන්ද්රෙව්( අරෝන්ගේ අප්පච්චි)
• ප්‍රියානි අනුත්තරා (අරෝන්ගෙ අම්මි )
• රුෂිරු අවින්දය අන්ද්රෙව් ( අරෝන්ගේ අයියා)
• සපුමලී මදාරා( නුශාලිගේ අම්මි)
•ලෙවින් නිකෝල්ස් එදිරි සූරිය (නුශාලිගේ අප්පච්චි)
• සනුල් (චූටි බට්ටA)
•ආදිත්‍යය (චූටි බට්ටB) අරෝන්ගේ මාමගේ පුතා .....