"සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං"
ද්‍රෝණයක් (දහසය නැලියක්)පමණවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා" ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද" ස්වර්ණමාලී නමින් පතළවු" ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්" මම නමස්කාර කරමි' මාගේ නමස්කාර වේවා..!!! 🤍🙏
Suka
Komentar
Membagikan