උසස්පෙළ Science තෝර ගන්නව නම් ඔබ නිවාර්යයෙන් දැන ගත යුතු කරුණු ?

උසස්පෙළ කියන්නෙ ඔයාගෙ උසස් අද්‍යාපනය තීරණය කරන ප්‍රධානම කඩයිමක් ⏳

මේ විශයන් කරන්න කලින් ඔයා සෑහෙන හිතන්න ඕනේ 🫵

උසස්පෙළ විද්‍යා අංශය (Science Stream) සඳහා තෝරාගන්න පුළුවන් ප්‍රධාන විශයන් මොනාද ? 

 ප්‍රධාන විෂයන් (Main Subjects)

මේවෑන් විෂය 3ක් තෝරන්න පුළුවන්

1. භෞතික විද්‍යාව (Physics)


2. රසායන විද්‍යාව (Chemistry)


3. ජීව විද්‍යාව (Biology)


4. ගණිතය (Combined Mathematics)


5. කෘෂි විද්‍යාව (Agricultural Science)

 සාමාන්‍ය Science Combinations

🗝️Bio Science Stream

(වෛද්‍ය, නර්සින්, ජෛව විද්‍යා අංශවලට යන්න කැමති නම්)

Biology

Chemistry

Physics
 
/ හෝ 

Biology

Chemistry

Combined Maths


🗝️Physical Science Stream

(ඉංජිනේරු, IT, ගණිත අංශවලට)

Combined Maths

Physics

Chemistry


🗝️ Agriculture Stream

(කෘෂිකර්ම, පශු වෛද්‍ය, food science)

Agricultural Science

Chemistry

Biology / Physics / Maths (එකක්)


 අනිවාර්ය විෂය (Common Subject)

Science stream එකේ හැමෝටම අනිවාර්යයි:

> General English

> General Knowledge

Future Career Options (උදාහරණ)

Science stream කලොත් ඔයාට දවසක  →

Doctor 🩺

Engineer 🏗️

Pharmacist 💊

Lab Technician 🧪

IT / Data Science 💻

Lecturer / Teacher 👩‍🏫

Agriculture Officer 🌱

Misha Dananjani

26 Blog posts

Comments