මාරිකියුලි ලෝකයට හඳුන්වා දුන් Radium සහ ඇගේ නව සොයා ගැනීම්

දිගුකාලීන රේඩියෝ ද්‍රව්‍ය සමඟ කටයුතු කිරීම නිසා රෝගි වූ ඇයගේ නව සොයා ගැනීම් සහ ඇය සිදු කල සමාජ මෙහෙවර

M arie curie පිළිබඳ ඔබ දැන ගත යුතුම දේ කෙටියෙන් 

මාරි කියුරි ලෝකයේ ප්‍රසිද්ධ විද්‍යා...වරියක් වන අතර , විද්‍යා ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා පුද්ගකයෙකි . ඇය 1867 නොවැම්බර් 7 වන දින Warsaw poland හි උපත ලැබීය . 
        කාලය ගත වෙත්ම ඇය විසින් Radiam , polonium යන මූලද්‍රව්‍ය දෙකක් සොයාගැනීමට සමත් විය . තවද , Radioactivity ( රේඩියෝ ක්‍රියාකාරිත්වය ) පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමටද ඇයට හැකි විය . කෙසේ වෙතත් Nobel prize සම්මානය දෙවරක් තමා සතු කරගැනීමට සමත් වූ එකම පුද්ගලයා ඇය වීමද කැපී පෙනෙන ලක්ෂණයකි . 
  1903 වර්ෂයේදී - භෞතික විද්‍යාවෙන්ද 
  1911 වර්ෂයේදී - රසායනියක විද්‍යාවෙන්ද 
දිනා ගැනීමට සමත් විය .විද්‍යා ක්ශේස්ත්‍රයේ කාන්තාවන්ට මග පෙන්වූ ඇය ඉතා සුවිශේෂී චරිතයකි . තව දුරටත් විමසූ විට University of paris හි පළමු කාන්තා මහාචාර්යවරියද ඇය වීම කැපී පෙනෙන ලක්ෂණයකි . World war කාලයේදී ඇය ජංගම X-ray යන්ත්‍ර නිර්මාණය කර සෙබළුන්ට වෛද්‍ය උපකාර ලබා දෙමින්  මහත් දායකත්වයක් ලඹා දී තිබෙනවා.
      දිගුකාලීනව රේඩියෝ ද්‍රව්‍ය සමග කටයුතු කිරීමත් සමග ඇය රෝගී වි 1934 වර්ෂයේදී මිය ගියා ය .

Misha Dananjani

26 Blog mga post

Mga komento