English කියන්නේ අද ලෝකයේ ජාත්‍යන්තර language එකක් ඔයා ලෝකෙ කොහේ හිටියත් ඔයාට english පුළුවන් නම් Communication කරන්න හරිම Easy
Education Jobs Travel self Confidence මේ හැම දේකිම්ම ඔයාට ලේසියෙන්ම ඉස්සරහට යන්න පුලුවන් English පුලුවන් නම්.
ඉතින් අපි අද ඉදන් දිගටම English language එක ඉගෙන ගන්න පටන් ගමු
විශේශයෙන්ම English පුලුවන් වෙන එකෙන් ඔයාට Self Confidence වැඩි වෙනව. කිසිම තැනකට බය නැතුව ලැජ්ජාවක් නැතුව යන්න පුලුවන් Confidence එක හැදෙනවා.
අපිට මූලිකම දේ විදියට අපේ යාලුවෙක් හම්බුනාම Greetings කරන්න ඉගෙන ගමු
Hello ( හෙලෝ )
Hi ( හායි )
Good morning ( සුභ උදෑසනක් )
Good Afternoon ( සුභ දහවලක් )
Good evening ( සුභ සන්ධ්‍යාවක් )
Good night ( අපි Goodnight කියන්නෙ Bye කියන එක අදහස් කරන්න
Hi Misha
Hi sanduni
Good morning
Goodmorning sanduni
මෙ විදියට අපිට පටන් ගන්න පුලුවන් තව කෙනෙක් එක්ක කතාව හරිම ලස්සන විදියට . මේ විදිය හරිම ගෞරවාන්විතයි . අද ඉදන් මේක Try කරන්න. හෙටත් අපි හම්බෙමු තවත් Lesson එකකින් 🙋❤️