Why you should learn English

English හරියට කතා කරන්න බැරි නිසා අපහසුතාවයට පත් වෙනවද.. ? English ඉගෙන ගන්න ම ඕනෙ ඇයි ? හරි වචන හරියට හරි තැන Use කරන්න අද ඉදන් ඉගෙන ගමු අපි


රෑක යාලුවෙක් හම්බුනාම හම්බුන ගමන් Good night  කියනවද  ? එහෙනම් ඔයා වැරදි.. ඔයා රාත්‍රි කාලයෙ හම්බුනත් කියන්න ඕනෙ Good Evening  ( සුභ සන්ධ්‍යාවක් ) කියලා   . Good night  අපි Use කරන්නෙ සමු ගන්න මොහොතෙදී 🙋

English කියන්නේ අද ලෝකයේ ජාත්‍යන්තර language එකක් ඔයා ලෝකෙ කොහේ හිටියත් ඔයාට english  පුළුවන් නම් Communication කරන්න හරිම  Easy 

Education   Jobs  Travel  self Confidence   මේ හැම දේකිම්ම  ඔයාට ලේසියෙන්ම ඉස්සරහට යන්න පුලුවන් English  පුලුවන් නම්. 

ඉතින් අපි අද ඉදන් දිගටම English  language  එක ඉගෙන ගන්න පටන්  ගමු  

විශේශයෙන්ම English  පුලුවන් වෙන එකෙන් ඔයාට Self Confidence වැඩි වෙනව.  කිසිම තැනකට බය නැතුව ලැජ්ජාවක් නැතුව යන්න පුලුවන් Confidence  එක හැදෙනවා. 

අපිට මූලිකම දේ විදියට අපේ යාලුවෙක් හම්බුනාම Greetings  කරන්න ඉගෙන ගමු 

Hello  ( හෙලෝ ) 
Hi  ( හායි ) 
Good morning   ( සුභ උදෑසනක් ) 
Good Afternoon  ( සුභ දහවලක් ) 
Good evening  ( සුභ සන්ධ්‍යාවක් ) 
Good night ( අපි Goodnight  කියන්නෙ Bye කියන එක අදහස් කරන්න 

Hi Misha 
Hi sanduni 

Good morning 
Goodmorning sanduni 


මෙ විදියට අපිට පටන් ගන්න පුලුවන් තව කෙනෙක් එක්ක කතාව හරිම ලස්සන විදියට . මේ විදිය හරිම ගෞරවාන්විතයි . අද ඉදන්  මේක Try කරන්න. හෙටත් අපි හම්බෙමු තවත් Lesson  එකකින් 🙋❤️

Misha Dananjani

27 ブログ 投稿

コメント