අ දකාලෙ අපි හැමෝම කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. සමහර වෙලාවට හිතෙනවා මේ ගෙවන ජීවිතේ මොකක්ද කියලත් .. වැඩට යනව ආයෙ ගෙදර එනව .. හෙට උදේට ආයෙ යනව . අපිට බ්බ්බ්බ්Miss වෙන අපේ සමීපතමයන් කොච්චර වේදනාවකින් දුකෙන් ඇත්ද කියල අපිට හිතන්න පුලුවන්ද.. ඔව් ඇත්ත අපිට ඒක හිතන්න වෙලාවක් නෑ .
හැබැයි හිතන්නකෝ දවසක්ම මහන්සි වෙලා එන පොඩි වෙලාව ඔයාගෙ හිත සැනසීමෙන් පුරවන්න ඔයාගෙ බිරිද සැමියා දරුවෝ දෙමව්පියෝ එහෙමත් නැත්තම් ඔයා එක්ක ටිකක් කතා කරන්න බලන් ඉන්න ඔයාගෙ පෙම්වතිය හෝ පෙම්වතා මේ හැමෝම බලන් ඉන්නෙ ඔයාගෙ එක මොහොතක් විදින්න ආසාවෙන්.
Goodnight පරිස්සමෙන් ඉන්න..
මේ මැසේජ් එක ඔයාගෙ ජීවිතේ නිවනවා වගේම ඒ හිතේ ඔයා ගැන බලාපොරොත්තුවක් වගකීමක් බයක් නිම කරන්න බැරි ආදරයක් හැංගිලා තියෙනවා .
ඒක ලොකු දෙයක් නෙමේ කියලා හිතෙන ඔයාට ඔයා කොච්චර busy උනත් ඔයාගෙන් ලැබෙන Reply එක ජීවිතේ ලොකුම සැනසීම වෙන්න පුලුවන්.