?️*කන්‍යාවී ඈ....*?️ <br> <br> _නිවැරදි ප්‍රේමය හමු නොවුන තැන._

ප්‍රවිත ප්‍රේමයක් සොයන්නී ඈ....❤️?✨️??

🕊️ *කන්‍යාවි ඈ* 🕊️
 
🌷1 _කොටස_ 


තමුසේ මහා කාලකණ්නි ගෑනීයෙක්... ත්‍යාගී ගේ කෙස් වැටියෙන් අලාගෙන මේ උදෑසනම නෙහාන් ඇයට පහර පිට පහර ගසන්නට විය.

අනේ..... මහත්තයෝ... මට පීරියඩ් බඩ ගොඩාක් කැකුමයි..මම ඉක්මනින්ම කෑම ටික රෙඩි කරලා දෙන්නම්.


උබේ කෑම උබම තියා ගනින්.. නෙහාන් ඇයව බිත්තියට තල්ලු වන සේ වැරෙන් විසි කලේය..


උබ මැරිලා පලයන් ත්‍යාගී...


නෙහාන් එසේ කියමින් බෑගයද රැගෙන කාර්‍යාලයට පිටත් වූයේ තම සහොදරයා මෙන්ම ඔහුද පවුලේ වියාපාර ඉදිරියට ගෙන යන නිසාය.


නෙහාන් නිවසෙන් පිටව යන දෙස හිස් දෑසින් ත්‍යාගී බලාසිටියාය.
ඒත් සමගම ඇයගේ නෙත් කදුලින් තෙත් වූයේ. මාසකට පෙර තම සොදුරු අතීතය සිහි වීමෙනි.

 ත්‍යාගී මෙන්ම නෙහාන් එකම විශ්ව විදයාලයේ අධ්‍යාපනය ලැබූවේ වානිජ අංශයෙනි. ඒම කාලයේ ඔවුන් අතර ඇතිවූ ආදර සබදතාව විවාහයක් දක්වා පැමිනියේ නෙහාන්ගේ පවුලේ අයගේද කැමැත්ත ඇතිවය.

ත්‍යාගීට සිටියේ මව පමනි.ඇයද මීට මාසයකට පෙර මිය ගියේ ඇයට මෙලොව සිටි එකම හවුහරනද නැති කරලමිනි.නමුත් නෙහාන්ගේ මව ඇයට සැලකූවේ තමාගේම දියනියක් ලෙස වීමෙන් ඇයට මවගේ අඩුව වඩාත් නොතේරිනි.


දෙමාපිය ආශිර්වාද මැද නෙහාන් ත්‍යාගි යුග දිවියට පිවිසියේ ත්‍යාගී දහසක් පැතුම් සිතේ රදවා ගෙනය.


මැනික වොශ් එකක් දලා එන්නකෝ.....නෙහාන් පැවසුවේ විවාහ උත්සවය අවසන්ව ඔවුන්ට මදුසමය සදහා වෙන්කල කාමරයට පැමිනෙමිනි.


තම මදුසමය ගත කිරීමට ඔවුන් පැමිනියේ නුවරඑළියේ සොබාසෞන්දර්යයෙන් අනූන,සීතල පරිසරයේ මිහිදුම් මැදින්, තේ සුවද නාස් පුඩු පුරා දුවන. අලංකාර වටපිටාවක පිහිටි නෙහාන් හට නෙහාන්හේ පියාගෙන්  අයත් වූ හෝටලයකටය.


නෙහාන්ගේ සහොදරයා ඔවුන්ට අයත් රෙදි සාප්පු හිමිකරු වූ අතර නෙහාන් පවුලේ බාලයා විය.පියාගේ සියලු හොටල් ඔහුට අයත් විය.

මවගේ හුරතලය මැද හැඩි වැඩුනු ඔහු. ගතින් මෙන්ම සිතින්ද තද ගති ඇති අයෙකි.

 

ත්‍යාගී තම ගත දොවා පැමිනියේ ඕනෑම යුවතියකගේ සිහිනයක් වන ඒ සුන්දර මදුසමය ගෙවීමටයි.

නෙහාන්ද ඉතා සතුටින් සිටියේ..යුනි එකේ සිටි සොදුරුම යුවතිය තමාගේ බිරිද බවට පත්වීමේ අහංකාරයෙනි.

සීත මීදුම් අතරින් කෙමින් කෙමින් රාතිය උදාවුනේ සොදුරු සුයාමයකට ඇරයුම් කරමිනි.



රාගී හෝරාවකට පසු නෙහාන් සයනෙන් නැගිට්ටේ ත්‍යාගිගෙන් ඔහු බලාපොරොත්තු වූ දේ දැක ගැනීමටය.


කෝ...ගෑනියේ..ඒක....
උඹ මොකා එක්ක ලැගල  ද මගේ කරේ එල්ලුනේ.....


දෙවියනේ..කෝ ඒක ත්‍යාගී ද සිටියේ කැලබීමෙනි. 


ඔයා අන්නවානේ නෙහූ මම ඔයා ඇරෙන්න කා එක්කවත් යාලූ වෙලාවත් නෑ. මම එහෙම දෙයක් කරලා නෑ..

එහෙනම් කෝ ගෑනියේ උබේ පිරිසිදුකම .....


මම වැරදි නෑ...දෙවියනේ....


චටාස්....ත්‍යාගි ගේ කන පුපුරු ගසන්නට මෙන් ඔහුගේ දරදඩු හස්තයෙන් ඇගේ කන පැලෙන්නට මෙන් පහරක් එල්ල විය.

උබ වගේ ...වේ$ ස ගෑනියෙක් එක්ක මට පවුල් කන්න ඕනී නෑ....මම උබව ඩිවොස් කරනවා.


මහ හඩින් දොරවසා කාමරයෙන් පිටත් වූ ඔහු පැය කිහිපයක් ගත  වනතුරු කාබරයට පැමිනියේ නැත.කටගොන්නක් බී පැමිනි ඔහු ත්‍යාගිගේ කෙස් වැටියෙන් අල්ලා ඇයට පහරක් එල්ල කලේ ඇදෙන් විසිවී යාමටය.


උබට මම එක්ක ආයේ සතුටක් නෑ..උබ වගේ ගෑනූ පාරෙන් අහුලගත හැකි.


ආයේ උබ මගේ ලග ඉන්න තියා.මගේ ඇහැට පේන්නවත් එන්න එපා.


අනේ එහෙම කරන්න එපා.මට අම්මත් නෑ තාත්තාත් නෑ.ඔයා විතරයි මට ඉන්නේ....ත්‍යාගී ඔහුගේ කකුලේ වෙලෙමින් ඇඩුවද ඔහු එය ගගනකට නොගෙන නිදාගත්තයාය.


ඔවුන්ගේ මදුසමසතිය මෙසේ ගෙවිනි.

තමුසේ අඩලා අඩලා ඇස් ඉදිමිලා. මගේ අම්මලා දැනගන්න බෑ.මේ කිසි දෙයක්.එහෙම උනොත් උබගේ තත්වෙට හොද නෑ.ඒක නිසා කදුලු පිහිදන් ලෑස්ති වෙයන්. කරුමේ මමත් ලස්සනට වහාවටුනානේ. 


නැවටහ් නෙහාන්ගේ නිවසට පැමිනි ඔවුන් සාදරයෙන් පිලිගනු ලැබූවේ නෙහාන්ගේ මව සහ නෑනෑ විසිනි.

නෙහාන්ගේ සොහොයුරා වූ නේතක හා ඔහුගේ බිරිද වූ නේත්‍රාද  ත්‍යාගිගේ අහිංසකකමට හා ඇයට බොහො සේ ආදරය දැක්වීය.

අම්මෝ...මොකෝ මේ අපේ අලුත් මනමාලී  හත් දොහකින් කලා නෑ වගේනේ. නේත්‍රා  කීය.


දන්නේ නැද්ද අක්කේ මෙය  කන කෙනෙක් ඈ...නෙහාන් ත්‍යාගිගේ කකුල පැගුවේ ඇයට ඌයි කියවීමට පවා යෑමෙනි.


අනේ කෙල්ලගේ ඇස් දෙකත් ඉදිමිලා.මොකෝ පොඩිඑකෝ කෙල්ලට නිදාගන්න දුන්නේ නැද..නෙහාන්ගේ පියා වූ කරුනානායක මහතා ඇසීය.


නෑ ඩැඩා.දන්නේ නැද.


මම උබෙන් නෙවේ...කෙල්ලගෙන් ඇහුවේ...


නෑ..අප්පච්චි...මම නිදාගත්තා.මහත්තයා පව් මට හැමදේම දුන්නා.

ඕන්න.මේ කෙලී වගේ අම්මා අප්පච්චි කියන්න පුරුදු වෙයන් නිකන් මේ මමී ඩැඩි ගන්නේ නැතිව.


දිවා ආහාරය ලබාගත් ඔවුන් මව් පියන්ට මෙන්ම සහොදරයාට සමුදී ඔවුන් වෙනුවෙන්ම කරුනානායක මහතා ලබාදුන් නිවසට ගියේය.


මෙන්න මේක තමා ගේ.අද ඉදන් උබ ඉන්නවනම් ගෙදර වැඩ ටික කරන් ඉදපන්.උබෙයි මගෙයි පවුල් කෑමවල් නෑ...


තමා නොකල වරදකට ඈ මෙසේ දඩුවම් ලබන්නේ මාසයක සිටය.එදින පටන් නිවසේ සියලු වැඩ නොපිරිහෙලා ඉටු කලද වැඩක් වවා හෝ ඇයට බැනීම නෙහාන් ගේ සිරිත විය. සියලු වැඩ අවසන් වූ ඇයට නිදන්නට සිදුවූයේ බිමය. කටගොන්නක් බී නිවසට පැමිනෙන ඔහුට ඇය අවැසි වූයේ තම ආශාවන් පිරිමසා ගැනීමට පමනි.

.........................................


දිගටම කතාවත් එක්ක රැදිලා ඉන්න...🌎🥺❤️


ඔයාලගේ ආදරනීය සපූ නවල්  🥺❤️🌎

Written by  Ayodya ✨️🥺👑❤️🌎

Ayodya Chemini

2 Blog bài viết

Bình luận