Silverline Silverline
    #iranwar #alone #vibe #nube #motivation
    Advanced Search
  • Login
  • Register

  • Night mode
  • © 2026 Silverline
    About • Directory • Contact Us • Developers • Privacy Policy • Terms of Use

    Select Language

  • Arabic
  • Bengali
  • Chinese
  • Croatian
  • Danish
  • Dutch
  • English
  • Filipino
  • French
  • German
  • Hebrew
  • Hindi
  • Indonesian
  • Italian
  • Japanese
  • Korean
  • Persian
  • Portuguese
  • Russian
  • Spanish
  • Swedish
  • Turkish
  • Urdu
  • Vietnamese
Community
Watch Events Blog Forum My Pages
Explore
Explore Popular Posts
© 2026 Silverline
  • Arabic
  • Bengali
  • Chinese
  • Croatian
  • Danish
  • Dutch
  • English
  • Filipino
  • French
  • German
  • Hebrew
  • Hindi
  • Indonesian
  • Italian
  • Japanese
  • Korean
  • Persian
  • Portuguese
  • Russian
  • Spanish
  • Swedish
  • Turkish
  • Urdu
  • Vietnamese
About • Directory • Contact Us • Developers • Privacy Policy • Terms of Use

Discover posts

Posts

Users

Pages

Group

Blog

Events

Forum

Duleshana Dilan
Duleshana Dilan  created a new article
4 d

උද්ධමනය ගැන ඔයා මොනවද දන්නෙ ?? | ##econ #news ##duleshana #public

උද්ධමනය ගැන ඔයා මොනවද දන්නෙ ??
Economics and Trade

උද්ධමනය ගැන ඔයා මොනවද දන්නෙ ??

මේ ලිපිය ඔයා කියෙව්වට පස්සෙ ඔයාට අලුත් දේවල් හුගක් දැන ගන්න ලැබෙයි
Like
Comment
Share
Misha Dananjani
Misha Dananjani  created a new article
4 d

ඒ තමා බිසෝ "උල්පැන් ගෙය". මේක ගැන ඔබ නොදන්නා අපූරු කතාව මෙන්න.. | #kandyhistoryfacts

බිසෝ "උල්පැන් ගෙය". මේක ගැන ඔබ නොදන්නා අපූරු කතාව මෙන්න..
History and Facts

බිසෝ "උල්පැන් ගෙය". මේක ගැන ඔබ නොදන්නා අපූරු කතාව මෙන්න..

මෙතැන ඉස්සර සිද්ධ වුණේ මොකක්ද කියලා කියවලාම බලන්නකො !
Like
Comment
Share
Lakshani
Lakshani
4 d

*Hogwarts මායා පාසලට ආදරේ කරන හැමෝම වෙනුවෙන්..💌*

harry potter theme එකට යන මේ mail එකට ඔයාට ගොඩාක් දේවල් හම්බෙනවා..ප්‍රධානම දේ ඔයාගෙ ලිවුම..ඔයාගෙ නමින් ඔයාට ලැබෙනවා..
මාසෙන් මාසෙට තමයි post office එකෙන් එක එක theme එකට ලැබෙන්නෙ..

Mail club charge eka 200/=
Post charge eka 300/=
Total 500/=

ඔයාට harry potter theme එකට තමයි පලවෙනි මාසෙ හම්බෙන්නෙ..
ඒකට
💌 hogwarts ඔයාගෙ නමින් ලියුමක්,
💌 harry potter game එකක්,
💌 hogwarts student ID එක,
💌 platform ticket එක සහ
💌 harry potter news paper page
එකක් ලැබෙනවා

mail club charge 200/=
Post charge 300/= ( speed post )

අප්‍රේල් මාසෙ පලවෙනි සතියෙ සිකුරාදාට තමයි ඔක්කොම mail post කරන්නෙ..ඔයාලට බදාදා වෙනකල් ජොයින් වෙන්න අවස්තාව තියෙනවා..කැමති හැමෝම මේ number එකට whatsapp msg එකක් දාන්න..
078 2910159

image

Madhushanka Chandima
Madhushanka Chandima  created a new article
4 d

න්‍යෂ්ටිකයුද්ධය ඇරඹෙයි .. ලෝක විනාශය ඇත ළඟ | #iranwar #nuclearblast

න්‍යෂ්ටික යුද්ධය ඇරඹෙයි .. ලෝක විනාශය අත ළඟ
News and Politics

න්‍යෂ්ටික යුද්ධය ඇරඹෙයි .. ලෝක විනාශය අත ළඟ

මේ වනවිට න්‍යෂ්ටික පර්යේෂණ ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර සිදුකිරීම දක්වා මැදපෙරදිග යුද්ධය ව්‍යාප්ත වී ඇත....
Like
Comment
Share
Duleshana Dilan
Duleshana Dilan
5 d

අත්‍යුද්ධමනය (Hyperinflation) කියන්නේ මොකක්ද? 🤔

අත්‍යුද්ධමනය කියන්නේ
සාමාන්‍ය මිල වැඩිවීමක් නෙමෙයි.ඔයා හිතනවටත් වඩා විශාල ලෙස මිල වැඩිවීමක්.සරලවම කියනවා නම්
මිල ගණන් දවසෙන් දවස එහෙමත් නැත්තං
සමහර වෙලාවට පැයකින් පැයකට ඉහළ යන තත්ත්වයක්.🙀

මෙතනදි වෙන්නෙ මුදල් කොච්චර ඔයා ලග තිබුනත්
ඒත් ඒ මුදල් වලින් ගන්න පුළුවන් දේ ඉතා ඉක්මනින් අඩුවෙනවා.

🏪 අද රු.500ට ගන්න පුළුවන් බඩු
👉 හෙට රු.1,000
👉 ලබන සතියේ රු.5,000
👉 ටික කලක් ගියාම ඒ මුදල් වලට බඩුවක්වත් නෑ

🟣අත්‍යුද්ධමනය ඇති වෙන්නේ ඇයි?

🔹 රජය අවශ්‍යතාවයට වඩා මුදල් මුද්‍රණය කිරීම
🔹 විශාල රාජ්‍ය ණය
🔹 ආදායම් වලට වඩා වියදම්
🔹 දේශපාලන අස්ථිරතාව
🔹 යුද්ධමය තත්ත්ව සහ නිෂ්පාදන කඩා වැටීම

මෙය එක රැයකින් ඇති වෙන දෙයක් නෙමෙයි.
දිගු කාලයක් ගොඩනැගුණු වැරදි තීරණවල අවසාන ප්‍රතිඵලයක්.

🌍 ලෝකයේ අත්‍යුද්ධමනය අත්විඳපු රටවල්

🇿🇼 සිම්බාබ්වේ

2000 දශකයේ බිලියන, ට්‍රිලියන වටිනා නෝට්ටු මුද්‍රණය කරපු රටකට අවසානයෙ
බත් එකක් ගන්න මුදල් බෑග් එකක් පුරා අරගෙන යන්න වෙනවා.
අවසානයේ තමන්ගේ රටෙ තිබු මුදල් ඒකකය අතහැර ඩොලර් මුදල් ඒකකය බවට පත් කරගන්න සිදු උනා

මුදල් තිබුණත් වටිනාකමක් නෑ කියන දේට හොඳම උදාහරණයක්.

🇻🇪 වෙනිසුවෙලා

තෙල් සම්පත් විශාල වශයෙන් තිබුණත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා
භාණ්ඩ හා සේවා මිල විශාල වශයෙන් ඉහල ගිටා

පුද්ගලයන්ට පාන් එකක් ගන්න දවසේ වැටුපත් මදි වුණා.මේ නිසා එ රටෙ ජනතාව රටින් පිටව යෑම නිසා විශාල සේවා වියුක්තියකට පවා මුහුණ දීමට සිදු උනා.

🇩🇪 ජර්මනිය (1920 දශකය)

පළමු ලෝක යුද්ධයෙන් පසු
ණය ගෙවීම සදහා මුදල් අධික ලෙස මුද්‍රණය කළ අතර ඒ හෙතුවෙන් විශාල උද්ධමනයක් ඇති වෙලා භාණ්ඩ හා සේවා නැති උනා.හැබයි මුදල් ඇති තරම් ජනතාව අතර තිබුණා.එයට හොදම උදාහරණයක් වන්නෙ

දරුවෝ සෙල්ලම් කළේ නෝට්ටු ගොඩවල්වලින්

🇭🇺 හංගේරිය (ලෝක ඉතිහාසයේ ඉහළම අත්‍යුද්ධමනය)

මිල ගණන් දිනකට කිහිප ගුණයකින් ඉහළ ගිය අතර මුදල් සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත වුණා (මුදලට වටිනාකමක් නැ) මේ හේතුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වා දීමට සිදු වුණා

අත්‍යුද්ධමනය කියන්නේ
“මුදල් වැඩි වුණා” කියලා සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි.
නිසි ආර්ථික කළමනාකරණයක් නැත්නම්,
රටක් කොච්චර සම්පත් තිබුණත් මුදල් කඩදාසි කැබල්ලක් වගේ වෙන්න පුළුවන්.🙂

හීන දිනන Econ පන්තිය🔥|දුලේශන දිලාන්

#hyperinflation #economy #worldexamples #moneyvalue

image
Like
Comment
Share
Showing 3 out of 24
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22

Edit Offer

Add tier

Select an image
Delete your tier
Are you sure you want to delete this tier?

Reviews

In order to sell your content and posts, start by creating a few packages. Monetization

Pay By Wallet

Payment Alert

You are about to purchase the items, do you want to proceed?

Request a Refund