නුබේ පවා සෙනෙහෙ...

වේදනාවෙන් ඉස්මතු වූ වචන පෙළක් මෙසේ සාරාංශ කරමි...

නුබේ පවා සෙනෙහෙ...




• Episode 01🖇️ 


අරෝන් pov ....




පුතාආආආආආ......



හරි පුතෙ හරි ඉවරයි තො පණ පිටින් ඉන්න ආසනම් කකුල් දෙකට වැදලා පණ එපා කියල දුවපන් පලයාආන් ගිහින් දොර වහගනින්...ශ්‍රනික මගෙ මොලෙ මට සංනාව දෙද්දි මම පණ එපා කියල ගියා කොහෙටකත් නෙමෙ කාමරෙට වෙන කොහෙ යන්නද ... ආ ඔයාලා බලනවා ඇති නෙ මන් කවුද කියල මම අරෝන් අවින්ද්‍ය අන්ද්‍රෙව් එතකොට පුතා කියල කැ ගැහුවෙ තාත්තා දෙවින්ද මෙතන සදහන් නොවූ පාර්ශවය තමා සුදු පුතාගෙ මව ප්‍රියානි මගෙ ප්‍රියා හුම් .......




එතකොට පුතා කියල අපෙ පියාණන් බෙරිහන් දෙන්න හෙතුව තමා මම තාත්තගෙ ආසම සරම අරන් මිරිස් වෙලපු එක හි හි උදෙ අම්ම මට මන් තාත්තට වඩා ඔයා මට ආදරෙයිද කියල අහදි මිරිස් බාජනයක් දිලා මෙන්න මෙක වෙලෙන්න අවුවට දාහන් මගුලක් කියන්නෙ නැතුව කිව්ව හරිද අන්න එවලෙ තාත්තා නක්කල් හිනාවකින් මෙ පුතු පැටියට සංග්‍රහ කරපු එකේ ප්‍රතිඵල තමා ඔය මෙ පුතු පැටියා අහිංසකයි ......




හරි හරි කට වහ ගනිව් අනෙ ඉතින් තොපිටත් ඔපයක් නම් ඔනෙ මගුලක් වරෙව් යන්න මා එක්ක පන්ති 😒 අද නිවාඩු දවසක් උනාට මට නිවාඩු නැ කාස් කරන්න දෙයක් නැ ඉතින් මන් මගෙ අතිජාත චු කාලෙ ඉදන් ඉන්න මිත්‍රයාවත් එක්කන් එන්න ඔනි පන්ති යන්න ඔය පරෙයියට බයික් එකක් තිබ්බත් ඔකට ඔනෙම මාවම මරාගෙන කන්න .....



මම ටග්ගාලා සූද සබන් ගාලා නැවා නාලා කලු බැගියකට පැච් නිල් ඩෙනිමක් ගහල ගැම්මට ලැස්ති උනා...


තොපි එක්ක ආතල් එකෙ කතා කරා කියල තොපි හිතන්න එපා මන් ලොන්ත සිපයියෙක් කියල හරිද එහෙම උනොත් දෙන්නෙ පොල්ලෙන් (යකඩ) 



කොහොමින් කොහොම හරි මන් ලැස්ති වෙලා පහලට යනකොට තාත්තා මල් පැළයක් හිටවනවා දාගෙන සැක් රටෙ මිනිස්සු දන්නවනම් අන්ද්‍රෙව් ගෘප් එකෙ ඔවනර් ගෙදර වයිෆ්ට බයෙ මල් හිටවනවා කියල පුකෙනුත් හිනා වෙයි සැක් සැක් මට මැවිලත් පෙනව...


මන් ටක් ගාලා ඔලුව ගසා ගෙන ශෙප් එකෙ ලිස්සලා යන්න බැලුවේ ඇයි යකො මිරිස් කරලක් මුනෙවත් ගැවොත් ....


කොහොමත් අපෙ අම්මට මායි තාත්තයි ජනාධිපති උනත් වැඩක් නැ රෙද්ද උස්සන් එන්නෙ එයා කියන දෙ ඇහුවෙ නැති උනාහම......(හැම ගෙදරම මෙහෙමද ල්මයි) 



මන් තාත්තටත් හිනාවක් දාගෙන අපෙ ප්‍රියාටත් කිස් එකක් දීගෙනම හා හා පුරා කියල පය තියන්න හැදුවා විතරයි කොල් එකක් 😒


කවුද ඉතින් අර හු## තමයි මන් එහෙන්මම කොල් එක කට් කරගෙනම බයික් එකට නැග්ගා පන්තියට ලැන්ඩ් කරන්න.....


ඔය අතරෙ අරොන් ගෙ ගෙදර ඔහොම වෙද්දි ඩැෆඩිල්ගෙ ගෙදර මෙහෙම උනා....





ඩැෆඩිල් pov ...



අම්මාආආආ ඔයාගෙ සුදු නොනා ආවා........


ආ බකන්හැන් මාලිගාවෙ රජිනියනි වඩින්න වඩින්න අනෙ අම්මපා දැන්ද මතක් උනෙ ගෙදර කාමරේ ඇරෙන්න තව තැන් තියෙනවා කියල අනික ලමිස්සියක් නැගිටින වෙලාවද ආ ....


අනෙ අනෙ සුදු නොනෙ ඔයා රෝන් සයිඩ් යනවනෙ ඉතින් {චොක්} ....

මන් ඉතින් එහෙම කියාගෙන චොක් ගාලා කම්මුලට කිස් එකකුත් දුම්නා...


චි ගැවා නෙද කුණු කෙල මගෙ මුනෙ දොණි 9.00 වෙලාව ඔයාට පැට්ට්‍රිස් ද..? 


ඔව් අම්ම 11.00 ට යන්න ඔනෙ මන් ලැස්ති වෙලා එන්නම්.....


ඔව් ඔව් ඕකම බදාගෙන ඉන්න ඔයා..


අපෙ අම්ම ඔය කුටු කුටු ගගහා යන්නෙ මට ඇහෙන්න ඔව් ඉතින් මට නැතුව වෙන කාට කියන්නද මටත් පිස්සු දැන් නම් ආ මන් නුශාලි ඩැෆඩිල් එදිරිසූරිය මට ආදරෙට කියන්නෙ නු කියල ගෙදර අය ඔයාලත් එහෙම කියන්න එච්චරයි....

අපෙ අම්ම ඔය උදෙ පාන්දර නැගිටින්නෙ නැ කියලා තිමා ඔය කුණු කුණු ගාන්නෙ අනෙ මෙ 9.00 t නැගිටිලත් මට නිදි මතායි වෙගෙ මගුලක් කියොනවා එයා හුම්.............




නොදැක්කා වගෙ යන අයව මහා නයාම කන්න ඔනි😂👍



කොටයි කොටයි කියන්න එපා හරිත කොටනවා 🗡️🗡️




ආයෙ එන්නම් ආතරෙයි 💘😭



Writer sanuu...🖤

 
 

 
 

Sanuni Amasha

2 وبلاگ نوشته ها

نظرات